‘ජනපතිට වෙන කරන්න දෙයක් නෑ‘


ශිරාණි බණ්ඩාරනායක අගවිනිසිරුවරියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය සම්බන්ධයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන විද්වතුන්ගේ මත විමසා ඇතැයි ද, ඔවුන්ගේ උපදෙස් අනුව මෙම යෝජනාව ගැන ඉදිරියට ක්‍රියා කිරීම මිස අන් ක්‍රියාවක් නැතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.