‘ඡන්දෙන් පසු සුදු වෑන් ගැන කියනවා‘


ලංකාවේ සුදු වෑන් සංස්කෘතිය මෙහෙයෙව්වේ කවුද සහ සුදු වෑන් මගින් පැහැරගත් පුද්ගලයන් ගැන විශේෂ හෙළිදරව්වක් ඉදිරියේ දී සිදු කිරන බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක ප්‍රිෂාන්ත ජයකොඩි කියයි.

ඒ ගැන විස්තර තමා සතුව ඇතැයි ද, මහ මැතිවරණයෙන් පසු ඒවා හෙළි කරන්නේයැයි ද ඔහු පවසයි.