‘කොළේ ඉරා නොගනු‘


පාපන්දු ක්‍රීඩා සමාජයකට ආධාර පිනිස ඊයේ ෆිරෙන්සි නගරයේ පැවති සංගීතසන්දර්ශනයක් අතරතුර ලාංකිකයන් දෙපිරිසක් අතර අතිවූ ගැටුමක් හේතුවෙන කීපදෙනෙකු පොලීසිය විසින් අල්ලා ගනු ලැබූහ.

මීට පෙරදෆිරෙන්සි නගරයේ  ශ්‍රීලංකිකයින්  උත්සව පවත්වන අවස්ථාවන් හිදීමෙවැනි සිද්ධි ඇතිවී නැවත එම ස්ථානය  ශ්‍රී ලාංකිකයින්ට ලබාගත නොහැකි තත්වයක් උද්ගතවීතිබෙන බවත් ,ඉදිරියේ ලාංකිකයන්ගේ උත්සව කිපයක්ම පැවැත්වීමට නියමිත බැවින්ශ්‍රීලාංකිකයන්ට සංවරව හැසිරෙනමෙන් ඉල්ලාසිටින්නයි කියා ෆිරෙන්සි නගරයේ  සමාජසේවක  සමන පෙරේරා මහතා ඉල්ලා සිටියි.