‘කිසිදු ආණ්ඩුවකින් නොකළ දේ දින 100න් කළා‘ - රනිල්


සියලුම පළාත් දිසාපතිවරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්  අද (18) අරලියගහ මැදුරේ දී  පැවැත්විණි.

එළඹෙන මැතිවරණයෙන්  පසු  විශාල සංවර්ධන වැඩපිළිවෙළක්  කිරීමට බලාපොරොත්තු වන බවත්  දින 100 වැඩ  පිළිවෙළ යටතේ  සියලුම අංශවලට  අවශ්‍ය  පහසුකම්  ලබාදී  කිසිදු  ආණ්ඩුවකින්  නොවුන දේවල් සිදුකර අවසන් බවත් එහිදී අගමැතිවරයා පැවසීය.

_DSC0438 _DSC0440 _DSC0458