(ඉන්දිකා රාමනායක)
මාකදුරේ මධුගේ සමිපතමයා වන ‘කැවුමා‘ නැමැතාගේ රාවතාවත්ත නිවසේ භාණ්ඩ අතර තිබි මාකදුරේ මධුෂ් ගේ පියාගේ අවමංග උත්සවයේ සංයුක්ත තැටියෙ සොයා ගත් පොලිසිය කියයි.
මෙම නිවස ඊයේ (10) විශේෂ කාර්ය බලකාය විසින් වටලා හොරොයින් , ගිනි අවි පතරෝම් ඇතුලු භාණ්ඩ රැසක් සොයාගෙ තිබුණි.

