‘කැලණියෙන් ජනපතිට ඉල්ලීමක්‘


මිනීමරුවන් කැලණි දේශපාලනයෙන් ඉවත් කරන්නැයි ද, එසේ නොකළහොත් තවත් ඝාතන සිදුවීම වැළැක්විය නොහැකියැයි ද, කැලණියේ සිය ගණනක පිරිසක් මහින්ද රාජපක්ෂ ජනපතිට කීහ.

ඝාතනයට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ දේහයට ගෞරව දක්වන්නට ගිය අවස්ථාවේදී ඔවුහු ජනපතිට එසේ කීහ.