මර්වින් සිල්වා කැලණිය සංවිධායකකමින් ඉවත් වූ බව දැනගන්නට ලැබුණු බවත්, ඒ අනුව කැලණිය පුදබිමට ගරු කරන, ජනතාව සමග සාමයෙන් කටයුතු කළ හැකි හොඳ සංවිධායකවරයෙක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා මාධ්‍ය සාකච්චාවක් කැඳවමින් අද පැවසීය.

