‘කැමැති විදියට එළවළු ගේන්න’ යුද හමුදාව කියයි By None // 2011 දෙසැ 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කැමැති ඇසිරුමකින් එළවළු ඇතුළු ද්‍රව්‍ය වෙළෙඳපොළට ගෙන එන්නැයිද දඹුල්ලේ සිට කොළඹ දක්වා යුද හමුදාවෙන් ආරක්‍ෂාව සලසන්නේයැයිද මධ්‍යම පළාත බාර යුද හමුදා ආඥාපති බි‍්‍රගේඩියර් සෙනරත් බණ්ඩාර ගොවියනට දඹල්ලේදී මොහොතකට පෙර දැනුම් දුන්නේය. ඔවුන් අතරමගදී අත්අඩංගුවට නොගන්න බවට තමා සහතික වන බවද බි‍්‍රගේඩියර් පැවසීය. ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 144ම දෙදිනකට පසු අද විවෘත විය. හමුදාව පොලිසිය විශේෂ කාර්ය බළකාය හා පොලිසිය නගරයේ ආරක්‍ෂාවට කැඳවා ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත