‘කැපිලි එපා’ විරෝධය බොරැල්ලේ


සේවක සහන හා පාරිතෝෂිත කප්පාදුව  ඇතුළු කරුණු  කිහිපයකට විරෝධය  පාමින් රජයේ මුද්‍රණ සංස්ථා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ  විරෝධතාවයක් හා විරෝධතා පා ගමනක් බොරැල්ල  ඩැනිස්ටර් ද සිල්වා මාවතේ  පිහිටි  රජයේ මුද්‍රණ  සංස්ථා මුලස්ථානය  ඉදිරිපිටදී  අද දහවල් පැවැත්විණී.