‘කතානායක චමල්මයි‘


ලබන මහ මැතිවරණයෙන් පසු පාර්මේන්තුවේ ද කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාම පත්වන බවට සැකයන් නැතැයි ඇමැති මහින්ද අමරවීර මහතා අද (06) අඟුණකොලපැලැස්සේ දී පැවසීය.

‘එතුමාට අනිවාර්යයෙන්ම ඇමැතිකමක් ලැබෙනවා. නමුත් පත්වෙන පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් චමල් රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ ඔහු ඔසවාගෙන ගොස් කතානායක ලෙස පත් කර ගන්නා බව අපට විශ්වාසයි.  ‘