අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුමෙන් හානියට පත් නිවාස හා කඩ සාප්පු රජයේ වියදමින් අලුත්වැඩියා කර දෙන බව මහින්ද රාජපක්ෂ ජනපති බේරුවල දී පැවසීය.