‘කටුගෙයි හොරුන් අල්ලනු‘ By None // 2012 අප්‍රේ 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික කෞතුකාගාරයේ ජාතික උරුමය සොරාගත් කොල්ලකරුවන් වහා නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලමින් ජාතික හෙළ උරුමය සංවිධානය කළ විරෝධතා පෙළපාළියක් ‘නෙළුම් පොකුණ‘ කලා රඟහල අසල සිට ජාතික කෞතුකාගාරය දක්වා අද පැවැත්විණි. ඉපැරැණි කඩු, බඳ පටි, කාසි හා බස්තම් මිටි ආදිය සොරාගෙන තිබිණි. ධාරානිපාත වර්ෂාව පවා නොතකමින් හෙළ උරුමයේ පූජ්‍ය පක්ෂයේ හා ගිහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක් වූහ. පක්ෂයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය අමතමින් පැවැසුවේ මෙය සැලසුම් සහගත සොරකමක් බවට පෙනී යන බවත් මෙයට රජයේ ඇතැම් බලතුන්ගේ සම්බන්ධයක් තිබේ දැයි සැක පහළ වී ඇති හෙයින් රජය මේ ගැන වහා පරීක්ෂණයක් කළයුතු යැයි ද ඒ හිමියෝ කීහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත