‘ඖෂධ පනත අතුරුදන් කරන්න ලක්ෂ 25 ගානේ එකතු කරලා‘


සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචිවූ ඖෂධ සමාගම් තමා සෞඛ්‍ය අමාත්‍යවරයා සිටියදී සකස් කළ ඖෂධ පනත අතුරුදන් කිරීමට එක් සමාගමකින් රුපියල් ලක්ෂ 25 බැගින් එකතු කර ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (3) කොළඹ පැවති මහාචාර්ය නන්දදාස කෝදාගොඩ අනුස්මරණ උත්සවයට එක්වෙමින් පැවසීය.

දේශපාලනඥයන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කර නීතිගත කරන බව මෙවර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් තුළ සඳහන් කළද රටේ දේශපාලනඥයන්ට පමණක් නොව වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු රටේ සෑම ක්ෂේත්‍රයකටම ආචාර ධර්ම පද්ධතියක් ඇති කළ යුතු බවද ජනපති එහිදී කීය.

RDS_0323 RDS_0350 RDS_0366