‘ඒ‘ වෙනුවෙන් ලැප්ටොප් බෙදයි


ඌව පළාතේ අ.පො.ස සමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයන්ට "ඒ" සමාර්ථ ලබාගත් සිසු සිසුවියන්ට ලැප්ටොප් බෙදා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් කාර්යාල ශ්‍රවනාගරයෙදී පැවැත්විණ.

_DSC0132 _DSC0150 _DSC0170 _DSC0182