බල ශක්ති අර්බුදයක් පවතින මෙවන් වකවානුවක ආයතන තුළ වායු සමීකරණ යන්ත්‍ර හා විදුලි බුබුළු ක්‍රියා විරහිත කර ජනේල විවෘත කරන්නැයි වාරිමාර්ග ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා අද (18) වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමක දී කීවේය.
ඒ අනුව එහි වාසැකසුම් යන්ත්‍රී අක්‍රීය කර ජනෙල් විවෘත කර රැස්වීම කරගෙන ගියේය.

