‘ඒප්‍රණය නොගලවනු‘


ත්‍රිකුණාමලය රෝහල් සුළු සේවකයෝ පිරිසක් අද ජලටැංකියට නැග පැය 6ක් තිස්සේ විරෝධතාවක යෙදී සිටිති. මෙතෙක් කල්දුන් ඒප්‍රණය සෞක්‍ය සේවා කාර්යාලය ඉවත් කිරීමට යතියි ඔවුහු චෝදනා කරති. ජලටැංකියට නැග සිටි පිරිසට  සහයෝගය පා රෝහලේ සෙසු සේවකයෝ ද රාජකාරියෙන් ඉවත්ව ජලටැංකිය අසල රැඳී සිටිති.