ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාවට ඇමෙරිකා හමුදා කඳවුරක් ලංකාවේ ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟ වී ඇතැයි යන සැක මතු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමැති සහ ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (29) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති රැස්වීමක දී කීවේය.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති නිදා දකුණේ අන්තවාදයට ඉඩක් ලැබෙන බව ද ඔහු පැවසීය.
තිස්ස විතාරණ මහතාගේ කතාව පහත වීඩියෝවෙන්...
(වීඩියෝ සනත් ඩෙස්මන්)

