‘ඉන්ධන මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යනවා’


ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල කුමන අගයක් ගත්තද, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අවුරුද්දක කාලයක් පමණ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.