‘ඇත්ත දැක ගන්න ලංකාවට යන්න‘ By None // 2012 ජන 31 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩන්යේ තානාපති හා කොන්සල් කාර්යාල නිලධරයන් 65 දෙනකුගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යලයේ සමුළුවක් පැවැත්විණි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් තානාපති නිලධරයනට පැවැසුයේ ශ්‍රී ලංකාව ගැන දුෂ්ට හා පවිටු අසත්‍ය ප්‍රචාරය අන්තර්ජාතික මාධ්‍ය යේ පළ වන නමුත් ශ්‍රී ලංකාවට ගොස් එහි සැබෑ තත්ත්වය දෑසින්ම දැක ගන්නා ලෙසයි. මහා කොමසාරිස් කර්යාලයයේ කොන්සල් හා ආගමන උපදේශක චමින් ද කුලරත්න මහතා මේ සමුළුව සංවිධාන කෙළේය. විදේශිකයකු මහා බ්‍රිතාන්‍යයේදී මියගිය විට කළ යුතු ක්‍රියාවලිය ගැන දැනුම්වත් කිරීම සඳහා නව ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය ද ලන්ඩන් හදිසි මරණ පරීක්ෂක ද පැමිණ සිටියහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත