‘ආ ඒක සුළු දෙයක්‘ -ගෝඨාභය


 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ජනාධිපති විමර්ශන කොමිසමට අද (24) උදේ ආරක්ෂකයන් දෙදෙනකු ද සමග පැමිණියේය.  ඡායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට ඔහු කීවේ ආ.. මේ සුළු දෙයක් යනුවෙනි. බරපතල මූල්‍ය වංචා හා අපරාධ පිළිබඳව පරීක්ෂණ පවත්වන මෙම ජනාධිපති කොමිසම අද පෙරවරු 9.30 ට ඔහුගෙන් ප්‍රශ්න කිරීම ඇරැඹීය. 

(වීඩියෝ සනත් ඩෙස්මන්)

129 130

134 133 131

gota-BMICH_2015824pic6 gotaBMICH_2015824pic7