‘අලි රොෂාන්’ අත්අඩංගුවට


 

 

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

ව්‍යාජ බලපත්‍රයක් මගින් අලියකු ළඟතබා ගත් බව කියන අලි රොෂාන් නැමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

අලියා පින්නවල අලි අනාතාගාරයට බාර දී තිබේ.

සැකකාර අලි රොෂාන් නැමැත්තා අද (7) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.