මීගහතැන්න පොල්ගම්පොළදී එජාපයේ කීර්ති කාරියවසම් මහතාගේ ඡන්ද පෝස්ටර් තොගයක් රැගෙන යමින් සිටි ත්‍රී රෝද රියක් අද (25) දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.