පන්නිපිටිය, මහල්වරාව අසල සමාජ ශාලාවක ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කතුන් 10 දෙනකු පමණද කළමනාකරු ඇතුළු පිරිසක්ද සැකපිට අත්අඩංගුවට ගත් බවත් බලපත් රහිතව එහි අරක්කු විකුණා ඇති බවත් පොලිසිය කියයි.
අරක්කු බෝතලයක් රුපියල් 11,000ක පමණ මුදලකට විකුණා ඇති බවත් වැටලීම කළ නිලධරයෝ කියති.

