‘අපේ ලැයිස්තුවේ ඉන්නේ වයසක අය බව ජනතා විමුක්ති පෙරමුණ කියනවා. අපට නම් වයස නෑ. අනුර කුමාර දිසානායකලා වයසට ගිහිල්ලා ඇති. සතර පෙරනිමිති තියෙන්නේ ඒ කණ්ඩායම ඇතුලෙයි.‘ යි ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා බෙන්තර ජනහමුවක් අමතමින් කීවේය.
‘උපාධි ගැන ඔවුන් හොයනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට කෙල්ලන් කොල්ලන් ඇද දමා ඔවුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කර අද උපාධි ගැන කතා කරන්න එනවා.‘

