‘අපි මහින්ද පැරදුවා - මහින්ද අප පැරදුවා‘


‘අපි මහින්ද පැරැද්දුවා. මහින්ද අප පැරැද්දුවා.‘ යි කොළඹ දිස්ත්‍රික්  පරාජිත අපේක්ෂක ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පැවසීය.

ඔහු එලෙස කීවේ එසැණ සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

තමන්ගේ පරාජය ගැනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකටයුතු ගැන හා හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ජයග්‍රහණය ගැනත් ඔහු කීවේය.

සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...