‘අපි ඡන්දේ දුන්නේ මෛත්‍රීට : රනිල්ට නොවෙයි‘ - මහින්ද


‘රනිල් හඳුන්වා දෙන්නේ මන්ද පෝෂණය ඉහළ යන ආර්ථිකයක්. මේකට ද අපි ඡන්දෙ දුන්නේ? මෙයාලටා ඡන්දෙ දුන්නෙත් නැහැනේ. අපි දුන්නේ මෛත්‍රීපාලට. මෙයාලා බලෙන් ඇවිත් අල්ලා ගත් එකක්නේ මේක. කිසිව වගකීමත් නැතිව අල්ලා ගත් එකක්.‘ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ජනරැලියක් අමතමික් කීවේය.

‘අද බෙහෙත් පෙත්තටත් මුන් විද්දා. සියයයේ එක 135යි. බේත් පෙත්තේ මිල වැඩි වුණා. ලෙඩාගේ බෙහෙත් පෙත්ත හොරකම් කළ මිනිස්සු.‘