‘අපට මඩ ගහන්න එපා’ By None // 2011 ඔක් 12 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිතවතුන්ගේ සෝසුසුම් මැද භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ආදාහනය කොළොන්නාව උමගිලිය කී‍්‍රඩාංගනයේ දී අද සන්ධ්‍යාවේ සිදුවිය. නිවසේ සිට චිතකය දක්වා මඟ දෙපස රැස්වූ බාල තරුණ මහලූ පිරිස් ඔහුට ආචාර කළහ. තම පියාගේ අභාවයෙන් පසු ඇතැම් වෙබ් අඩවි පවුලේ සාමාජිකයන්ට අපකීර්තිය ගෙන දෙන ආකාරයෙන් බොරු ප‍්‍රචාර කරන බවත් වැටී සිටින තම පවුලේ සාමාජිකයන්ට තවත් වැටීමට තැනක් නැති නිසා එවැනි දේ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් භාරතගේ දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පැවැසුවාය. අගමැති දිමු ජයරත්න රජය වෙනුවෙන්ද, එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන්ද අවමංගල්‍ය සභවේදී කතා කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත