ශ්‍රී ලංකාව පසුගිය දශක කිහිපයේදී මුහුණදුන් අත්දැකීම් හඳුනාගනිමින් රටක් ලෙස අනාගත අභියෝග ජයගැනීමට රටේ ඒකීයභාවය තිබිය යුතු යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) රත්මලානේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.
වාස්තු විද්‍යාඥ ආචාර්ය සේනක ධර්මතිලක මහතා ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත.





