ඉදිරිපැය 24 සඳහා ශ්‍රී ලංකාව වටා කාලගුණය
ශ්‍රී ලංකාවේ වැසි රහිත කාලගුණයක් පවතී.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 20/01/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
21 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
29 |
24 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
කොළඹ |
32 |
23 |
85 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
ගාල්ල |
30 |
24 |
90 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
යාපනය |
30 |
20 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
30 |
17 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
නුවරඑළිය |
20 |
06 |
95 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
රත්නපුරය |
34 |
22 |
95 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
ත්‍රීකුණාමළය |
30 |
23 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මන්නාරම |
30 |
23 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
‘ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණයක් පවතී.‘
‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට. කිලෝමීටර්. 30- 40 ක් පමණ වේ‘
‘මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල ඔස්සේ හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 50 පමණ අගයක් දක්වා රළු විය හැකියි. ‘
(අද (19) පස්වරු 12 ට නිකුත් කැරිණි)

