ජනවාරි අට වැනි දා ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පන්නා දැමුවා සේම අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණයෙන් ද නැවතත් මහින්ද රාජපක්ෂ පන්නා දැමිය යුතු බව අධයාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්නන් මහතා තලවාකැලේ දී පැවැසීය.
‘මහින්ද මහතා අගමැති සටනේ නියැලී ඉන්නේ ඔහු අන්ත පරාජය වන බව ශ්‍රීලනිපයේ ප්‍රබලයන් රැසක් කියා තිබියදීයි. දූෂිතයන් පන්නා දමන්න නම් එජාපයට කතිරය ගසන්න. ‘


