‘අගමැති තීරණය කළ යුත්තේ ජනතාවයි‘


‘මහින්ද රාජපක්ෂ මහතා අගමැති වනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඉඩ දිය යුත්තේ ජනතා පරමාධිපත්‍යයටයි‘ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා අද (13) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ අද සවස කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සංවාදයකදී පැවසූහ.

‘ජනතා ඡන්දයෙන් බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුත්තේ ජනතා අපේක්ෂාවන්ට අනුකූලව බවත් නොඑසේනම් අනාගතයේදී රට යළිත් ලේ විලක් බවට පත්විය හැකි බවත් ඒ හිමියෝ කීහ.

DSC_6061 DSC_6079 DSC_6113