නව මැතිවරණ ක්‍රමය ඇතුළත් විසි වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ඇමැති රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේ දී පැවැසීය.
ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දු ඉටු කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද ඔහු කීවේය.

