‍යුද්ධය ජයගත් හැටි බලන්න ඉන්දුනීසියාවෙන් එයි


ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දුනිසියානූ ජාතික ප්‍රත්‍යස්ථිතික ආයතනයෙහි නියෝජිත මණ්ඩලය  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය..

රියර් අද්මිරාල් ආගස් සුසිලෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස ශ්‍රි ලංකාවේ මානුෂික මෙහෙයුම අවසානයේ පුද්ගලයින් පුන‍රුථාපනය කිරිම සහ ඒ පිලිබද වු අභියෝග සාර්ථක ලෙස ජය ගැනිම පිලිබඳව මෙරට  ආරක්ෂක ප්‍රධානින් සමග සකච්ඡා කිරිම මෙම නියෝජිත මණ්ඩලයේ ශ්‍රි ලංකා සංචාරයෙහි අරමුණ විය.

 CDS_6301 CDS_6310