‍කරුවලගස්වැව හිටපු සභාපතිවරයා අත් අඩංගුවට


පොලිසිය රාජකාරියට බධා කරමින් පොලීසිය සමග ගැටුමක් ඇති කර ගත්තැයි ‍කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයා  අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.