ආණ්ඩුවට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පෙළපාළිය එහි නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන දුම්රිය නැවතුම්පොළ සිට ටෙක්නිකල් හන්දිය හරහා කොටුව දුම්රියපොළ දක්වා ගමන් කළේය.