ෆොන්සේකාගේ සංවිධායකයෙක් ලෙඩක් දාගනී


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරත වූ එම පක්ෂයේ කුණ්ඩසාලයේ ආසන සංවිධායක හේරත් බණ්ඩා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ආසන සංවිධිධායක ධුරය තාවකාලිකව ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය ලේකම් සංජීව සමරසිංහ මහතා කියයි.