තම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය යලි ලබා දෙන ලෙසට නියෝග කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ගොනු කර තිබූ රිට් පෙත්සම ගාස්තු රහිතව අභියාචනාධිකරණය අද නිශ්ප්‍රභ කළේය.
රුපියල් විසි පන් දහසක නඩු ගාස්තු වගඋත්තරකරුවන්ට ගෙවන ලෙස ද ෆොන්සේකා මහතාට අධිකරණය නියෝග කළේය.

