ෆොන්සේකා ඇපැල් ගනී


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට තුන් වසරක සිර දඬුවමක් නියම කරමින් මහාධිකරණය වැඩි ඡන්දයෙන් සුදු කොඩි නඩුවේදි දුන් තීන්දුවට එරෙහිව අද අභියාචනයක් ඉදිරිපත් කළේය.