ෆේස්බුක් ඇන හිටී


ෆේස්බුක් වෙබ් අඩවියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාවිරහිතව ඇත. ලොව ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වූ ෆේස්බුක් භාවිතා කරන්නෝ මේ හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටිති. ෆේස්බුක් සමාගම පවසන්නේ මෙයට හේතුවී ඇත්තේ කාර්මික දෝෂයක් බවයි. එය කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බව ද එම සමාගම පවසයි.

FB 0001