ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි


(විනීතා එම් ගමගේ )

ෆේස් බුක්  ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණ  තීරණය කර තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳව මතුවී ඇති  තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන  ඇත.