ළමා හොරු තිදෙනෙක් ඇල්ලෙති


නවගත්තේගමදී ළමා  හොරුන් තිදෙනෙක්  පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 

මව්පිය සෙනෙහස අහිමි බව කියන මේ  තිදෙනාම  මීට පෙර මෙවැනි හොරකම් වලට සම්බන්ධ වී ඇති බවද  හෙළිවී ඇත.