ළමා නිවාසේ ගින්නෙන් දරුවෙක් මරුට


ඉටිපන්දමක් පත්තු කැරගෙන තිහාරියේ බතලහේනවත්තේ ළමා නිවාසයේ ගබඩා කාමරයේ තුබූ සෙල්ලම් බඩු සෙවීමට ගිය කුඩා දරුවන් තිදෙනකුගෙන් අයකු පිළිස්සී මියගිය බව නිටිටඹුව පොලිසිය කියයි.