බණ්ඩාරගම ළමා නිවාසයක අද (07) අලුයම පැන යමින් සිටි බව කියන කුඩා දරුවන් 7 දෙනෙකුගේ පැමිණිල්ල ගැන පරික්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
දරුවන්ට පහර දෙන බවත් දරුවනට නිසි ලෙස කෑම නොදන බවත් එම දරුවන් පොලිසියට පවසා ඇත.