ලෝක ළමාදිනය වෙනුවෙන් ප්‍රථමවතාවට ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සියලුම සමිති, සංවිධාන සහභාගීත්වයෙන් එකලොවක දෙලොවක් ළමා හරසර හා සෞන්දර්ය දැක්ම ඔක්තෝබර් 6 වැනි ඉරුදින විල්ලමාඤ්ඤා මාවතේ සීඒපි ශාලාවේදී සවස 3.00ට පැවැත් වීමට යයි. මෙම උත්සවය සංවිධානය කරනුලබන්නේ ඉතාලි ශ්‍රීලංකා සහයෝගිතාකමිටුවේ ෆිරෙන්සි ශාඛාව විසිනි.

