හෝමාගමත් 50කට කෑම විස වේ


හෝමාගම ඇඟලුම් කම්හලක ද කෑම විස වීමෙන් පනහකට වැඩි පිරිසක් රෝහල් ගත කළ බව රෝහල් ආරංචි කියයි.