දේවාලයක කපුවකු ඔහුගේ බිරිය හා ඇගේ සහෝදරයකු හෝමාගම දොලේකඩේ ඔවුන්ගේ නිවසේදී තියුණු ආයුධවලින් කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. කපුවාගේ ගෙලේ තිබූ රන් මාලයද ලැප්ටොප් පරිගණකයක්ද ජංගම දුරකතන ඇතුලු භාණ්ඩ තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.