හෝමාගම ප්‍රාදේශිය සභා අය වැය වැඩි ඡන්ද දෙකකින් පරාජය විය.
පක්ෂව ඡන්ද 10 කි විපක්ෂව ඡන්ද 12 කි.
සන්ධානයේ මන්ත්‍රී සුනිල් පෙරුම්පුලි ඡන්දය දුන්නේ නැත .සන්ධානයේ අට දෙනෙකුද ජවිපෙ ද විරුද්ධව ඡන්දය දුන්නේය.
මීට කළින් පැවැති අයවැයද පරාජය වු නමුත් රීතී පශ්නයක් මත එම ඡන්ද විමසීම අවලංගු විය.