මාතර රෝහල ඉදිරිපිට හොටල් හිමියකුට නාඳුනන පුද්ගලයකු වෙඩි තබා ඇතැයිද ඔහු මාතර රෝහලෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළ බව ද පොලිසිය කියයි.