හෝටල් සාදයට ගිය රෝහලේ සිටි අනික් පුද්ගලයාත් මරුට


බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

වාද්දුව වෙරළ ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක දී පැවති සුපිරි සාදයකට සහභාගී වී හදිසියේ අසාධ්‍ය වී පානදුර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පොතුහැර පදිංචි 28 හැවිරිදි පුද්ගලයා අද (6) දහවල් මියගිය බව වාද්දුව පොලිසිය කියයි.

එම සිද්ධියෙන් මේ වනවිට පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.