බණ්ඩාරගම උයන්වත්ත වැව ආසන්නයේ ඉඩමක අනවසරයෙන් පස් කැපූ ඉඩම් හිමිකරු ඇතුළු පිරිසක් බැකෝ යන්ත්‍ර ද ලොරියක් ද සමග පොලිස් අත්අඩංගුවට පත්විය.